පාස්කු ඉරිදා නඩුවේ වරදකරුවන්ට වසර 200–260 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම්; දඬුවම් විස්තර තහවුරු වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ප්‍රධාන ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේදී වරදකරුවන් වූ 15 දෙනාට වසර 200 සිට 260 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී ඇති බව සවිස්තරාත්මක අධිකරණ වාර්තා පෙන්වා දෙයි. පස්දෙනෙකුට වසර 200 බැගින්ද, පස්දෙනෙකුට වසර 220 බැගින්ද, හතරදෙනෙකුට වසර 240 බැගින්ද, එක් අයෙකුට වසර 260ක්ද නියම වී තිබේ.